Wednesday, January 23, 2013



අන්තර්ජාලයසහජනමාධ්‍ය

අන්තතර්ජාලයක්හාජනමාධ්‍යඅතරදැඩිසම්බන්ධතාවක්මෙන්මඅන්තර්ජාලයහාජනමාධ්‍යඅතරදැඩි
තරගයක්දපවතිනබවනොරහසකි.එමතරගයෙන්දැන්දැන්ජනමාධ්‍යජයඅත්පත්කරනුලබනබවත්දපසක්වේ. ජනමාධ්‍යයනුජනතාවගේමාධ්‍යවේ. ජනතාවගේමාධ්‍යවශයෙන්අපටමුලිකවමපුවත්පත"ගුවන්විදුලිය"රූපවාහියපෙන්වාදීමටහැකිය. ජනමාධ්‍යයන්ගේමුලිකඅරමුණවශයෙන්තොරතුරුසැපයීමඅධ්‍යාපනයලබාදීමවිනාදාශ්වාදයසැපයීමසහයම්යම්කාර්යසඳහාපෙළඹවීමයනසාධකප‍්‍රමුඛත්වයටපැමිණතිබේ. එබැවින්ජනයාගේමාධ්‍යයටලෝකයේප‍්‍රමුඛතමස්ථානයක්හිමිවේ. මෙහිදීඩෙනිස්මැක්වෙල්මහතාජනමාධ්‍යයන්නපහතපරිදිඅර්ථදක්වාතිබේ.

‘‘ජනමාධ්‍යයනුසමාජයකජීවත්වනපුද්ගලයන්දායකකරගනිමින්පුළුල්ලෙසකි‍්‍රයාත්මකවෙනඅදහස්ප‍්‍රකාශකිරීමේකි‍්‍රයාවලියහදුනාගතහැකිය. එනම්දීර්ඝකාලයකසිටපැවතඑනපුවත්පත්,සගරා"චිත‍්‍රපට,ගුවන්විදුලි,රූපවාහිනිසහපටිගතකරනලදසංගීතආදියයි. (ඩෙනිස්මැක්වෙල් 1997)


ඔහුතවදුරටත්ජනමාධ්‍යයේසීමාවකුමක්දැයිදැක්වීමටඅපහසුබවක්දක්වාතිබේ. සත්‍යවශයෙන්මවර්ථමානයේතවදුරටත්ජනමාධ්‍යවෙනස්වුගතිලක්‍ෂණවලින්ගලායාමටඍජුවටමඅන්තර්ජාලයේගෝලීයසම්බන්ධතාවයදැකියහැකිය. සත්‍යවශයෙන්මවර්තමානමානවයාජීවත්වන්නේතොරතුරුවලින්යුතුවේගවත්කාලරාමුවකය.අපසෙමින්කටයුතුකලහොත්අපවපරයාසෙස්සෝජයගනිති. ඊටහේතුවාදතරගකාරීලෝකයකඅපටදතරගකාරීවකටයුතුකිරීමටසිදුවීතිබෙනබැවිනි. එදාගමේගැමියන්බුලත්විටක්කමින්නිදහසේආගියතොරතුරුපිළිබඳකතාබහකලහ. ඊටහේතුවඑදාසම්ප‍්‍රදායිකසහගැමිසමාජයේවිද්‍යුත්මධ්‍යනොවීමය. ඉන්විනිර්මුක්තවමා නවසංහතියඉදිරියටගමන්කරනවිටපුවත්පතඑමයුගයේප‍්‍රබලතමසහආකර්ෂණශීලීජනමාධ්‍යබවටපත්විය. කඩදාසියකි‍්‍ර.ව. 105 දීසායිලූං(Tsailum)නම්චීනජාතිකයාසොයාගැනීමජොහැන්ගුටේන්බර්ග්(1398-1468)මුද්‍රණයන්ත‍්‍රයසොයාගැනීමත්එමයුගයේපෙරළීයක්කිරීමටසමත්විය. මීටවසර1300පමණපෙරචීනයේමුද්‍රණයවුච්න්ග්පාඕ(Tchingpao)හෙවත්අගනුවරපුවත්වලසිටපලමුවරටසාමාන්‍යපාඨකයන්ටකියවියහැකිදඩෙලිකුනේට්(The Daily Cuarant)නම්දිනපතාපුවත්පත1702 දීආරම්භවීමත්එමයුගයේහිදීජනප‍්‍රියවිය. නමුත්වර්තමානයේපුවත්පතඇත්තවශයෙන්මවඳවීමේතර්ජනයකටමුහුණපාමින්සිටිනබවකිවහැකිය. ඉටහේතුවකුමක්ද? අදඅපපුවත්පතකින්යමක්කියවන්නේනම්එයඊයේදිනයේසිදුවුදේපිළිබඳවයි. අතීතයේශී‍්‍රලංකාවතුලසන්ද්‍යාපුවත්පත්දක්නටලැබුනමුත්වර්තමානයේඑවන්පදනමක්දක්නටනොලැබේ. එමෙන්මගුවන්විදුලියහාරූපවාහිනියයනදෙවදෑරුම්ජනමාධ්‍යක්‍ෂෙත‍්‍රයටඅනුගමනයවීමත්සමගපුවත්පතතවදුරටත්පාඨකසමාජයෙන්දුරස්ථවුබවපැහැදිලිවපෙනේ. ඒබවපර්යේෂණඇසුරින්දඔප්පුකරතිබේ. ඒඅනුවපුවත්පතටකාලයහාඅවකාශයජයගැනීමටනොහැකිඅර්බුධයකටමුහුණදීතිබේ.

මෙකීගැටළුවසමතයකටපත්කරගැනීමසඳහාපුවත්පතඅදවනවිටඅන්තර්ජාලයසමගබද්ධවකටයුතුකරනුපෙනේඅදපුවත්පතභෞතිකවපිටුපෙරලාකියවනජනමාධ්‍යායක්නොවපරිඝණකතිරයඔස්සේකියවනුලබන්නක්බවටපත්වීතිබේ.  මෙයින්බෝහෝමිනිසුන්ප‍්‍රියකරනභෞතිකපුවත්පතලෝකයේතරගකාරීත්වයමතදැඩිවෙනසකටබදුන්වීතිබේ. ඒඅනුවතවදුරටත්පුවත්පත්පිළුණුපුවත්නොපවසයි. අන්තර්ජාලයටබටපුවත්පතසැමවිටමයාවත්කාලීන(මචා්එැ)වෙයි. යම්දෙයක්සිදුවුවිටඑයවහාවාර්ථාකරයි. මෙයOnline News Paerහෙවත්මාර්ගස්ථපුවත්පත්නමින්දහදුන්වයි. එමෙන්මe-News Paerවැනිවහරදමේසඳහාභාවිතාකරනුලබයි. ඒඅනුවපුවත්පතඅන්තර්ජාලයහරහාසියකාලයහාඅවකාශයජයගන්නාඅතරඅනෙක්අතින්භෞතිකවපුවත්පතවිනාශවේ. නිර්මාණශීලිකතෘවරු, ඡායාරූපශීල්පීපවාඒඅනුවසීමාසහිතබවටපත්වේ. කෙසේනමුත්අන්තර්ජාලයේපුවත්පත්සංස්කරණයලෝකයේඕනෑමතැනකසිටිනපුද්ගලයන්ටකියවීමටහැකියාවලැබීමත්කාලයහාඅවකාශයජයගනිමින්විචිත‍්‍රවත්අන්දමින්වෙබ්පිටුවකඅන්තර්ගතවීමක්අන්තර්ජාලයහාජනමාධ්‍යබැදීමේඑක්අවස්ථාවකි. මෙහිදීභෞතිකවමමිලදීගෙනකියවනපුවත්පතපරයාඅන්තර්ජාලයමගින්පරිගණකතීරයක්ඉදිරිපිටසිටකියවනපුවත්පතක්බිහිවේ. විදේශරටකසිටිනශී‍්‍රලාංකිකයාටශී‍්‍රලංකාවේපුවත්පත්කියවීමටදශී‍්‍රලංකාවේවාසයකරන්නන්හටවිදේශපුවත්පත්කියවීමේ(Online )හැකියාවලැබේ. අවශ්‍යනම්පරිගණකයෙහිඑමකරුණුගබඩාකරගැනීමටදහැකිවේ.


කෙසේවුවදඅදපාඨකසමාජයනොඑසේනම්කියවාසමාජයපවාඅහිමිවිතාක්‍ෂණිකයාන්ති‍්‍රකමානවයින්පිරිසක්බිහිකිරීමටඅන්තර්ජාලයඅතැම්විටප‍්‍රබලවහේතුභූතවඇතිබවපැවසියහැක.නමුත්අනෙක්අතින්පුවත්වලගුණාත්මකබව, ගවේෂණාත්මකබවනිර්මාණශීලීබවක‍්‍රමයෙන්විනිර්මුක්තවයනුපෙනේ. තාක්‍ෂණයහමුවේපුවත්පත්ක‍්‍රමයන්හැඩතලවෙනස්වවර්ධනයවනඅන්දමහදුනාගතහැකිය.

විද්‍යුත්පුවත්පතයන්නවිකිපීඩියාවිශ්වකෝෂයේමෙසේදක්වති.
Electronic Paper" paper electronic ink on paper is a display designd to mimic the appacarance of Ordinery link on paper vnlike a nonventional flat pancl display"wichvascs a baclli to liminate its pixcls" electronic paper reflccts light lick ordinary paper it is capable of holding text and images indefiitelywich drawing electricity" which allowing the image tone changed later(http:llen wikeepedia. org/wiki/ Electronic paper technology)

විකිපීඩියාවිශ්වකෝෂයතුලදමාර්ගගතපුවත්පත්(Online News Paper)මගින්සිදුවනපහසුවපිළිබඳමෙසේදක්වයි.

Going online Created more opportunities for news Paper " such as Competing with broadcast journalidmprcsenting breaking news in a more timely The Credibilty and
Strong brandrecognition of will stablished news paper and" the close relationshps they 
have with advertisers " are also seen by many in the news paper industry as strengthening their chances of survival(http:en wikeepedia. org/wiki/online news paper)

සාමාන්‍යපුවත්පතක්කියවිමේක‍්‍රමවේදයෙන් බැහැරවඅන්තර්ජාලයමගින්පුවත්පත්කියවීමටහැකියාවශී‍්‍රලාංකිකයන්ටඅන්තර්ජාලයමෙරටටහදුන්වාදුන්අවධියේසිටඅවකාශහිමිවිය. නමුත්අන්තර්ජාලයඅනුසරකොටගනිමින්පුවත්පත්කියවිමඅතිශයජනප‍්‍රියවුයේමෑතකාලයේදියකෙසේවූවදඅන්තර්ජාලයටප‍්‍රථමශී‍්‍රලාංකිකප‍්‍රවත්පතමුදාහැරියේඅන්තර්ජාලයමෙරටආරම්භවුඅවදියේය. එනම්1995වර්ෂයේපටන්ය.

මේඅනුවශ‍්‍රිලංකාවේමාධ්‍යයආයතනයදඅන්තර්ජාලයහාසම්බන්ධවේ. ප‍්‍රථමවරටඅන්තර්ජාලයටඑක්වුපුවත්පතනම්ලේක්හවුස්ආයතනයවිසින්මුද්‍රණයකරනපුවත්පතයි. 1995සැප්තැම්බර්10වනදිනයි. 1997අපේ‍්‍රල්11වනදිනඅන්තර්ජාලයසම්බන්ධවුප‍්‍රථමසිංහලපුවත්පතවිජයපුවත්පත්සමාගමටඅයත්ලංකාදිපපුවත්පතයි.

අතිතයේදිමුද්‍රණඵලයක්විමසාඒමතතීන්තයොදාමුද්‍රණයකලකඩදාසියවෙනුවටවිද්‍යුත්පරිඝනකතීරයේසකස්විමුද්‍රිතඅක්‍ෂරසංඥාවක්ලෙසකියවාගතහැකිවතිබේ. මේදුරමුද්‍රණයක‍්‍රමයනිසාපුවත්පත්මාධ්‍යපරිගණකජාලාඔස්සේවිසුරුවාහැරිම1999න්පසුවේගයෙන්පැතිරෙත්මවිද්‍යුත්පුවත්පත්කලාව(Online News Paper)ඔන්ලයින්නිවුස්පේපර්ස්නැතහොත්ප්ලැට්පැනල්ක‍්‍රමයේ(Flat Panel)ප‍්‍රවෘතිමාධ්‍යලෙසඅනුවර්ථනයවිය. පැරණීඋස්තලමුද්‍රණක‍්‍රමයේපුවත්පත්සඳහාඡායාරූපභාවිතාකිරීමඋගහටඋයේඑවකජායාරූපශිල්පයසොයාගෙනතිබුනදප‍්‍රතිනිෂ්පාදනක‍්‍රමය(Re-product) සොයානොතිබුණබැවිනි. ඡායාරූපයක්මුද්‍රණයඋදෙසාප‍්‍රතිනිෂ්පාදනයකිරීමේක‍්‍රමයසොයාගැනිමෙන්පසුදියුණුායාරූපශිල්පීයක‍්‍රමමගින්විවිධායාරූපභාවිතාකරන්නටවිය. එවක්පටන්පුවත්පත්කලාවායාරූපමයපුවත්පත්කලාව(Photo Journlism)නමින්හැදින්වෙන්නටපටන්ගැනිණි. 20වනසියවසේඑළඹුණත්සමගමපුවත්පත්කලාවදනවමගකටප‍්‍රවිශ්ඨවිය. තොරතුරුමාවතනිසාපණිවිඩචන්ද්‍රිකාසේවයත්පරිගණකභාවිතයත්සමගපුවත්පතමේසයමතප‍්‍රකාශණයක්(Desk Top)බවටපත්විය.  විශාලසේවකපිරිසකගේසහවිශාලගොඩනැගිලිවලපවත්වාගෙනගියමුද්‍රණයකුඩාකාමරයකමේසයක්මතඇතිපරිගණකයක්හාලේසර්මුද්‍රණයන්ත‍්‍රයකින්එක්පුද්ගලයෙකුටවුවමුද්‍රණයකරගතහැක්කක්බවටපත්විතිබේ. සම්ප‍්‍රදායිකපුවත්පත්කලාවේපැවතිසියළුමඅංගයන්උඩුයටිකුරුකරමින්නවප‍්‍රවිශ්ඨයකටපත්පුවත්පත්ආකෘති,වාර්තාකරුවා,වාර්තාකරණයකතුවරයා,අන්තර්ගතයසහගවේෂණාත්මකපුවත්පත්කලාවයනඅංගයන්හෙටදිනඉතිහාසයටපමණක්එක්වුකරුණක්බවටපත්විතිබේ.’’ හපුආරච්චි, 1998:20-21

මෙමවිද්‍යුත්පුවත්පත්වාර්ථාකරණයටහේතුකොටගනිමින්එදාපුවත්පත්කියවුසමාජඅදපරිගණකඉදිරිපිටතනිවපුවත්පත්කියවිමටයොමුවිතිබේ. ඉන්සිදුවිතිබෙන්නේපුවත්පත්භෞතිකවිනාශවිගොස්එයවිද්‍යුත්මාධ්‍යප‍්‍රකාශයක්බවටපත්විමය. අතීතයේලෝකයේඅතිශයපෞඩත්වයෙන්වැජබීමහාපුවත්පත්කර්මාන්තශාලාඅදවනවිටඉතාමතිරණාත්මකකඩයිමකටපැමිණතිබේ. බෝහෝපුවත්පත්සමාගම්වැසීගොස්තිබේ. නමුත්වුද්‍යුත්පුවත්පත්නිසාපුවතේජීවගුණයසුරැුකිතිබේ. විවිධමතවාද,වාදවිවාද,පිළිතුරුසැපයීමපවාඍජුවමසිදුකලහැකියි. එදාග‍්‍රාහකප‍්‍රතිපෝෂණයසඳහාකාලයගතවුවත්අදඑයක්‍ෂණිකවවිද්‍යුත්පුවත්පතහරහාලබාදිමටහැකිවෙයි. මෙනයින්සන්නිවේදකයාහාග‍්‍රාහකයාඅතිශයකුලූපගවීතිබේ.

වර්ථමානයවනවිටදිවයින,දිණමිණ, සිළුමිණ,ලක්බිම,සහසමුදුර, බුදුසරණආදිපුවත්පත්වලපවාඅන්තර්ජාලසංස්කරණදැකගතහැකිය.

ගුවන්විදුලිමාධ්‍යජනමාධ්‍යඅතරහඩමුඛකොටගනිමින්ග‍්‍රාහකයාටග‍්‍රහනයකරගනාලදමාධ්‍යකි. ගුවන්විදුලියමෑතක්වනතුරුමප‍්‍රාදේශීයහාප‍්‍රජාගුවන්විදුලිමාධ්‍යලෙසවිකාශණයවුවත්අදවනවිටඑමනාලිකාවන්ටමිනිසුන්සවන්නොදෙයි. ගිරාදුරුකේට්ටේප‍්‍රජාගුවන්විදුලියඇසුරින්කලපර්යේෂණයකින්හෙලිවුයේඑදාගුවන්විදුලියේශ‍්‍රවණකාලාපයඉතාමපටුවීතිබෙනඅතරඑමශ‍්‍රවණයකරන්නන්පවාඉතාමඅවමමට්ටමකපමණක්සීමාවීඇතිබවයි. අදවනවිටඑෆ්.එම්ගුවන්විදුලිතරංගඔස්සේවිවිධනාලිකාහතුපිපෙන්නාක්මෙන්බිහිවිඇතිඅතරතමන්කැමතිගුවන්විදුලිනාලිකාවක්ශ‍්‍රවණයකිරීමටපවාඅසීරුබවටපත්විතිබේ. වෙනත්නාලිකානමුත්අංකිතහෙවත්ඩිජිටල්අංකසහිතමිටර්ඇතිගුවන්විදුලිසඳහාමෙමගැටළුනොනගි.

ඒඅනුවඑමජනමාධ්‍යයදසියහැඩයවෙනස්කරගනිමින්නවමානයකින්කි‍්‍රයාත්මකවන්නේඅන්තර්ජාලකොටගනිමින්කි‍්‍රයාත්මකවිමෙනි. ඒඅනුවඅදවනවිටඅන්තර්ජාලයටසම්බන්ධවීමටහැකිඕනෑමපුද්ගලයෙකුටඅන්තර්ජාලයඔස්සේගුවන්විදුලියටසවන්දීමටහැකියාවලැබේ. එසේසවන්දීමටහැකියාවලැබෙන්නේආදාලනාලිකාඅන්තර්ජාලයටසම්බන්ධකොටඇත්නම්පමණි . ඒඅනුවලෝකයේඕනෑමඅන්තර්ජාලයහාසම්බන්ධගුවන්විදුලිනලිකාවකටසම්බන්ධවීමට                ශ‍්‍රාවකයාටඅවකාශයලැබිතිබේ. ඒඅනුවබොහෝදෙනෙකුඅන්තර්ජාලගුවන්විදුලියටසවන්දීමටකි‍්‍රයාකරනුපෙනේ.

එමෙන්මඑම්.පි.තී‍්‍ර. නමින්ගීසැලැස්මෙන්යුතුවතමන්කැමතිඕනැතරම්ගීතඅන්ත්ජාලයේපවතිනබැවින්අන්තර්ජාලගුවන්විදුලයදශ‍්‍රවණයකිරිමටඇතැමුන්අකමැත්තක්දක්වයි. එමෙන්මඅදවනවිටජංගමදුරකථනවලදගුවන්විදුලියපවති. එමගින්ගුවන්විදුලියබොහෝපුද්ගලයින්ශ‍වණයටයොමුවිසිටිනුදැකියහැකිය.

අදවනවිටරූපවාහිණියනම්ජනමාධ්‍යයදඅන්තර්ජාලගතකරණයටහසුවීතිබේ.  අතිතයේගුවන්විදුලියක්හෝරූපවාහිනියක්නිවසකතිබීමඑමගමතුලමඑකීපවුලමතුවීපෙනීමටපෞඩත්වයක්ඇතිකිරිමටහේතුවුනමුත්අදවවිටරූපවාහිණීයයම්තාක්දුරටජාලගතවීකි‍්‍රයාත්මකවනඅන්දමහදුනාගතහැකිනමුත්තවමත්තුන්වනලෝකයේබොහෝරටවලරූපවාහිනියප‍්‍රමුඛස්ථානයකටප‍්‍රවිශ්ටවිතිබේ. කෙසේනමුත්අදවනවිටශී‍්‍රලංකාවේබොහෝරූපවාහිනිනාලිකාවලඅන්තර්ජාලවිකාශණයන්වෙයි. ජාතිකරූපවාහිනියස්වාධීනරූපවාහිනියඊටනිදර්ශණය. පුද්ගලිකනාලිකාදරාශීයකි. එමෙන්මචන්ද්‍රකාතාක්‍ෂණමගින්අදරූපවාහිනිනාලිකවිකාශනයකරනුලබනබවපෙනේ. එමෙන්මඅන්තර්ජාලයමගින්පේ‍්‍රක්‍ෂකයාහටතමන්කැමැත්තක්දක්වනරූපවාහිනිනාලිකාවක්(දෙස්විදෙස්)තමන්කැමතිවේලාවකනධරඹීමටහැකියාවක්ලැබීතිබි. අදවනවිටපවුල්පිටින්සාලයටවීරූපවාහිනියනරඹනවාටවඩාකේවලවශයෙන්තමන්ගේලෝකවලතනිවිඅන්තර්ජාලයඔස්සේරූපවාහිනියනැරඹීමසිදුකරයි. මෙමපදනමසංවර්ධිතරටවලබහුලවකි‍්‍රයාත්මකවේ. මෙමවෙබ්රූපවාහිනිමාර්ගරූපවාහිනිහේතුකොටගෙනවිශ්වගම්මානයවිශ්වපවුලයනසංකල්පපසෙකලාවිශ්වපුරවැසියානම්පදනමටමානවයාපත්වීඇතිඅන්දමහදුනාගතහැකිය.
           
මෙයින්අදක‍්‍රමයෙන්සමාජයේපුරවැසියන්සියකැමැත්තඅනුවඒඒඅවශ්‍යතාඅනුවකේවලගොනුවශයෙන්සැකසෙනඅන්දමජනමාධ්‍යඅධ්‍යනයකොටවිමසීමේදීදසපතවේ.

එමෙන්මවර්ථමානයේප‍්‍රබලකර්මාන්තයක්වනසිනමාමාධ්‍යයදඅන්තර්ජාලවේ. අපටඅදසිනමාශාලාවලටගොස්සම්ප‍්‍රදායිකක‍්‍රමවේදයටසිනමාපටනැරඹිමටඅවශ්‍යනොවේ. ඒසඳහාඅපටපරිඝණකනොමිලේබාගතකරගැනිමටහැකිචිත‍්‍රපටඇත. ඒවාකැමතිවේලාවකනැරඹියහැක. කෙසේනමුත්සිනමාශාලාවකලැබෙනරසවින්දනයඅන්තර්ජාලයඔස්සේනරඹණචිත‍්‍රපටමගින්ලබාගතනොහැකිය. එමෙන්මඹිනෑමචිත‍්‍රපටයක්අන්තර්ජාලයේඇත්නම්එමඅවස්ථාවේදීමනැරඹිමේහැකියාවලැබේ.

අන්තර්ජාලජනමාධයමෙන්මජනමාධ්‍යවාහකයක්වශයෙන්දඅතැම්පුද්ගලයන්පෙන්වාදීතිබේ. ‘‘ උදැසනපිබිදීතමපරිගණකයඅසලහිඳගෙනබොත්තමතදකලසැනින්ලොවඕනැමපුවතක්කියවිමේඅවස්ථාවදලොවඕනෑමගුවන්විදුලිසේවයකටසවන්දිමේහැකියාවදඅන්තර්ජාලයනිසාඅදමානවයාටලැබීතිබේ. මේනිසාඅන්තර්ජාලජනමාධ්‍යවාහකයක්ලෙසහැදින්වියහැක.  (මලලසේකරශබ්දකෝෂය, 2001:14-15)

සත්‍යවශයෙන්මඅදවනවිටසංවර්ධිතරටවලමිනිසුන්හටඅන්තර්ජාලයයෙන්විනිර්මුක්තවජිවිත්වීමටනොහැකිවනතරමටසමීපවිසිටිගෝලියකරනයවැනිසංකල්පසහතාක්ෂණිකදියුණුවදහේතුකොටගනිමින්අන්තර්ජාලයජනමාධ්‍යයක්තරම්මමානවයාටලංවිතිබේ. එයජනමාධ්‍යයටවඩාතමාගේසමීපතමහිතවතාපාලූවකාන්සියමකනහිතවතාබවටපත්කරගැනිමටපුද්ගලයන්කටයුතුකරතිබේ. අදජනමාධ්‍යප‍්‍රපංචයන්බහුතරයක්මඅන්තර්ජාලයේදෝලනයවනබවපැහැදිලිවමපෙනෙනකරුණකි. අනාගතයේමෙමදියුණුවතෙවනලෝකයේරටවලටදසිදුවුවහොත්ජනමාධ්‍යයන්ගේවිනර්මුක්තවසමස්තඅන්තර්ජාලයමතටපදනම්වීමටඉඩතිබේ.





ආශි‍්‍රතග‍්‍රන්ථ


1මලලසේකරශබ්දකෝෂය, 2001:14-15
2ම්හිදුකුලසූරිය       චමින්ද, ප‍්‍රායෝගිකඅන්තර්ඡාලය, ළහිරුප‍්‍රකාශන, තලංගම.(2004)
3 මනමේන්ද්‍රකාංචන, අන්තර්ඡාලයඊ ෙමීල්, මිහිරපොත්ප‍්‍රකාශන, රාඡුගිරිය(2009)
4 ඡයවර්ධනලක්ෂ්මන්, ඉන්ටනෙටිඡගත්සන්නිෙවීදනජාලය, ලංකාමීඩියාසර්විසස්,ගල්කිස්ස. (1996)
5 http:en wikeepedia. org/wiki/online news paper      





AR/59153
07/5611
K.S.M.Weerasingha

No comments:

Post a Comment