Thursday, January 24, 2013


ස්කයිප්”(skype)සමාජ ජාල වෙබ්අඩවිය සමඟ වෙනස්වූ
මානව සන්නිවේදනය
සන්නිවේදනතාක්ෂණයඉතාදියුණුමට්ටමකපවතිනඅදලෝකයවිශ්වගම්මානසංකල්පයඅභිබවාගොස් ඉතාකුඩාවිශ්වපවුලක්බවටපත්කිරීමේමංකඩවිවෘතකිරීමටමෙමස්කයිප්(skype)සමාජජාලවෙබ්අඩවියටහැකියාවලැබීඇත.
සීමාසහිතස්කයිප්සමාගමවිසින්2003වර්ෂයේදීමුලින්මමෙමස්කයිප්සේවාවහඳුන්වාදෙනලදි.NiklasZennestromසහJanusFriisයනදෙදෙනාවිසින්මෙමමෘදුකාංගයනිපදවනලදි.ලක්සෙම්බර්ග්නගරයේපිහිටාඇතිස්කයිප්සමාගමේමූලස්ථානයෙන්මෙමමෘදුකාංගයමුලින්මමිලදීගනුලැබුවේමයික්රොසොෆ්ට්(Microsoft)සමාගමවිසිනි.මුලින්මඑයඇමෙරිකාවතුලපමණක්පාරිභෝගිකයාසඳහාවිවෘතකරතිබූඅතරඉන්පසුලොවපුරාපාරිභෝගිකයින්හටඑයමිලදීගැනීමේහැකියාවලබාදීතිබුණි.නමුත්අදවනවිටමෙමමෘදුකාංගයසහසේවාවන්අන්තර්ජාලයහරහාආදානය(Download)කරනොමිලේලබාගැනීමේහැකියාවලැබීඇත.මේනිසාලොවපුරාමෙමමෘදුකාංගයභාවිතකිරීමේප්රවණතාවඉහලගොස්ඇත.පරිගණකයහරහාමෙමපහසුකමලබාගන්නාපාරිභෝගිකයන්ටවඩාඅදජංගමදුරකථනහරහාමෙමසේවාවලබාගන්නාපරමාණයදඉහළමට්ටමකපවතී.
                ස්කයිප්භාවිතකරන්නෙකුටඒසඳහාතිබියයුතුසම්පත්කිහිපයක්තිබේ.පරිගණකයක්, ඊමේල්(E-mail)ලිපිනයක්,අන්තර්ජාලසබඳතාවක්(Internet connection)යනමූලිකඅවශ්යතාඅනිවාර්යයෙන්මතිබියයුතුවේ.අන්තර්ජාලපහසුකමතිබීමඅත්යවශ්යමවේ.අන්තර්ජාලයයන්නටවිවිධවුඅර්ථකථනඉදිරිපත්වීඇත.ඒඅතර,
අන්තර්ජාලයයනුමිලියනගණනක්වූජනතාවඑකමතොරතුරුමාවතකටපරවේශකරනගෝලීයවශයෙන්ව්යාප්තියක්සහිතමාධයයකි.”(මධුභාෂිණී, 2008‚)
උදෑසනපිබිදීතමපරිගණකයඅසළහිඳගෙනබොත්තමතදකළසැනින්ලොවඕනෑමපුවත්පතක්කිසියම්අවස්ථාදලොවඕනෑමගුවන්විදුලිසේවයකටසවන්දීමේහැකියාවදඅන්තර්ජාලයනිසාඅදමිනිසාටලැබීතිබේ.මේනිසාඅන්තර්ජාලයජනමාධ්යයවාහකයක්ලෙසදහැඳින්වියහැකිය.(මලලසේකර‚2001‚පි.14-15)
සරලවමඅන්තර්ජාලයලෙසහඳුන්වනුලබනකරියාවලියතුලසිදුවන්නේතොරතුරුඑහාමෙහාසම්පේරෂණයවීමයි.”දුරකථනසබඳතාවක්හරහාමෙමඅන්තර්ජාලයසමඟසම්බන්ධවීමේහැකියාවලැබේ.මේසඳහාමුල්කාලයේදීරැහැන්සහිතදුරකථනසබඳතාවක්ලබාගැනීමටසිදුවිය.නමුත්අදඑමතාක්ෂණයඉතාපුළුල්වීමුළුලෝකයමඅතේගෙනයාහැකිපරිදිසකස්කරනලදකුඩාඩොන්ගලයක්(Dongal)මඟින්මෙමඅන්තර්ජාලපහසුකමලබාගැනීමේහැකියාවලැබීතිබේ.ඉන්එහාගොස්අදGPRSපහසුකමඇතිජංගමදුරකථනහරහාදඅන්තර්ජාලයටපිවිසීමේඅවස්ථාවලැබීඇත.අතේගෙනයාහැකිපරිගණක(Lap Top, Palm Top)වලටඩොන්ගලයසම්බන්ධකොටලොවපුරාසැරිසැරීමටඅවශ්යපහසුකම්ඉතාඅඩුමුදලකටලබාගැනීමේහැකියාවනූතනමිනිසාටලැබීඇත.
අන්තර්ජාලයසමඟඑකිනෙකටබැඳීතිබෙනතවත්සංකල්පයක්ලෙසසමාජජාල”(Social Networks)යන්නහඳුනාගතහැකිය.“ස්කයිප්”(skype)යන්නදසමාජජාලවලටසම්බන්ධතවත්එක්අංගයක්වනබැවින්ස්කයිප්පිළිබඳහඳුනාගැනීමටපෙරසමාජජාලහඳුනාගැනීමවැදගත්වේ.“සමාජයක්ලෙසහඳුන්වනුලබන්නේසම්බන්ධතාසහිතමිනිසුන්සමූහයකි.”උදාහරණලෙසගමක්සහව්යාපාරිකස්ථානයක්පෙන්වාදියහැකිය.මෙමසමාජතුලඑකිනෙකාහමුවෙති.කතාකරති.අදහස්හුවමාරුකරගනිති.මේආදීවිවිධකාර්යයන්රැසක්සමාජතුලසිදුවේ.සමාජජාලතුලින්දසිදුවන්නේමෙවැනිකාර්යයන්මය.ඉතාසරලවසමාජජාලයනුඅන්තර්ජාලයහරහාමිනිසුන්සමූහයක්එකතුවීමයි.”(විදුදයවාණිජ්යය‚2011ජූනි)එමඑකතුවීමඑකමරටක්තුලදෙදෙනෙකුහෝකිහිපදෙනෙකුවියහැකිය.එසේත්නැතිනම්රටවල්දෙකකහෝකිහිපයකසමූහයක්වියහැකිය.විවිධජාතීන්, රටවල්, ආගම්නියෝජනයවුවදඔවුන්එකමසමාජයක්ලෙසසලකනුලැබේ.පුද්ගලාන්තර හා කණ්ඩායම් සන්නිෙව්දනයෙ භූෙගා්ලීය සීමා හා න්යායාත්මක සීමා අතික්රමණය කිරීමට ස්කයිප් සමාජ ජාලයට හැකි වී තිෙබ්.අතීතයේදීරටවල්දෙකකජීවත්වනපුද්ගලයින්දෙදෙනෙකුමිතුරුවූයේකලාතුරකිනි.එයසිදුවූයේදලිපිමඟිනි.එවැනිලිපියක්හුවමාරුවූයේදමාසයකටඑකක්හෝමාසකිහිපයකටඑකක්පමණි.පෑනේමිතුරු(pen friends)සංකල්පයබිහිවූයේඒනිසාය.නමුත්අදවනවිටමෙයවෙනස්වීඇත.ෆේස්බුක්(මුහුණුෙපාත)හරහානවීකරණයවූපෑනේමිතුරුසංකල්පයස්කයිප්හරහාඅධිනවීකරණයවීඇත.
ස්කයිප්යනුවෙන්හඳුන්වනුලබන්නේපරිශීලකයන්හටඅන්තර්ජාලයහරහාකටහඬසහවිදෘශ්(video)වැනිදෑහුවමාරුකරගැනීමසඳහාද, සම්භාෂණයන්පැවැත්වීමසඳහාදනිමවනලදමෘදුකාංගවැඩසටහනකි”. (http://www.skype.com)
2010වනවිටලොවපුරාමිලියන 663ක්පමණස්කයිප්සාමාජිකයින්සිටිඅතරඅදවනවිටමෙමපරමාණයතවත්ඉහළගොස්ඇත.එකවරමිලියන10ක්හෝඊටවැඩිගරාහකයින්පරමාණයක්මෙමසේවාවහාසම්බන්ධ(connect)වීසිටියි.මෙමසේවාවඇතුලතසිටිනඅනෙකුත්පරිශීලකයින්හටඇමතුම්ලබාගැනීමනොමිලේවනඅතරසාම්පරදායිකස්ථාවරදුරකථනහාජංගමදුරකථනසඳහාඇමතුම්ලබාගැනීමහරමතපදනම්වූපරිශීලකගිණුම්පද්ධතියභාවිතකරගාස්තුවක්ගෙවාලබාගතහැකිවේ.(http://www.wikipedia.org)
මෙහිදීතමන්ටපෞද්ගලිකගිණුමක්(account)පවත්වාගෙනයාමඅවශ්යවේ.ගිණුමවිවෘත(open)කිරීමසඳහාඅයදුම්පතක්(application)පිරවියයුතුය.එහිතමාටඅවශ්යපරිදිනමක්(skype name/user name)භාවිතකළහැක.රහස්අංකයක්(passward)දලබාදියයුතුය.එමනිසාගිණුමභාවිතකළහැක්කේඑහිහිමිකරුටපමණි.එක්නමකින්ආරම්භකළහැක්කේඑක්ගිණුමක්පමණි.නමලබාදීමේදීවචන(charactors), අංක(numbers)යනදෙකමභාවිතකළයුතුය.එක්පාරිභෝගිකයෙකුටගිණුම්ගණනාවක්වුවදපවත්වාගෙනයාමේහැකියාවඇත.ඉන්පසුවතමාගේනමසහරහස්අංකයඇතුලත්කොටතමගිණුමටඇතුලත්(log)වියහැකිය.ඇතුලත්වීමෙන්පසුවගිණුමපවත්වාගෙනයාමසඳහාඅවශ්යවෙනස්කිරීම්සිදුකරගතහැකිය.භාවිතකරන්නන්ට(users)අවශ්යපරිදිතමගිණුමතුලදත්තගබඩාකරතබාගැනීමේහැකියාවපවතී.අදාලඋපදෙස්(commands)අනුගමනයකිරීමමඟින්එයසිදුකරගතහැකිය.ඉංගරීසිභාෂාවෙන්මෙමමෘදුකාංගයසකස්වීතිබීමනිසාඉංගරීසිපිළිබඳතරමකදැනුමක්තිබීමඅවශ්යවේ.උදාහරණයක්ලෙසතමාගේපින්තූරයක්(image)පිටුවටඇතුලත්කරගැනීමටchangeyourprofilepicture යටතේඇතිඋපදෙස්අනුගමනයකළයුතුය.
මේආකාරයටආරම්භකරනුලබනගිණුමහරහාඑහිහිමිකරුටඅවශ්යපරිදිඕනෑමකෙනෙකුතමාගේයහළුවෙකුලෙසඇතුලත්(add)කරගැනීමටහැකියාවඇත.ඒසඳහාකෙටිපණිවිඩයක්(sms)හරහාඕනෑමකෙනෙකුටයහළුවන්ගේඑකතුවට(friend list)තමාඑකතුකරගන්නාලෙසඉල්ලීමක්(request)කළහැකිය.එමඉල්ලීමටකැමතිනම්භාරගනු(confirm)ලබයි.අකමැතිනම්නොසලකාහැරිය(ignore)කළහැකිය.කවදාවත්මඔහුතමමිතුරෙකුලෙසඑකතුකරගැනීමටඅදහස්නොකරන්නේනම්blockthis personයන්නඅනුගමනයකරනුලබයි.ෆේස්බුක්ජාලයතුලකෙටිපණිවිඩහරහාඅනෙකාසමඟඅදහස්හුවමාරුකරගන්නාඅතර, ස්කයිප්මඟින්දෘශ්යසංවාද(video call)ලබාගැනීමේහැකියාවපවතී.මෙහිදීසංවාදයේයෙදෙනදෙදෙනාහෝකිහිපදෙනාමඑකවරජාලයසමඟසම්බන්ධ(connect)වී තිබීමඅත්යවශ්යවේ.
නූතනයේවිදෙස්රටවලසිටිනආදරණියයන්හාකතාබහකිරීමටසහඔවුනොවුන්ගේආදරයහුවමාරුකරගැනීමටපමණක්නොවව්යාපාරිකයන්තමව්යාපාරිකකටයුතුවලදීඔවුන්ගේමිලදීගැනීම්සඳහාත්විදෙස්රටවල්සමඟව්යාපාරගනුදෙනුපවත්වාගෙනයාමටත්මෙමසේවාවභාවිතකරනුලබනබවදැකගතහැකිය. එකවරකිහිපදෙනෙකුසමඟgroup callගැනීමේහැකියාවතිබෙනනිසාමේහරහාසම්මන්තරණ, රැස්වීම්පැවැත්වීමටදහැකිය.
එවගේමකතාකිරීමටඅපහසු(ගොළු)පුද්ගලයින්ඔවුන්ගේසන්නිවේදනඅවශ්යතාසඳහාමෙමසේවාවභාවිතකිරීමේපරවණතාවක්වර්තමානයේදීදැකගතහැකිවේ.එවගේමවිදෘශ්(video call)ගැනීමේහැකියාවනිසාකතාකිරීමටඅපහසුපුද්ගලයින්ටමෙයඉතාවැදගත්සන්නිවේදනමාධ්යයක්මෙන්මසාර්ථකසන්නිවේදනයකටමඟපාදන්නක්වේ.දෘශ්යහැකියාවතුලින්එකිනෙකාගේඅවාචිකසන්නිවේදනයතේරුම්ගැනීමේහැකියාවලැබේ.මෙමදෘශ්යමයහැකියාවසාර්ථකසන්නිවේදනයකටමඟපාදන්නක්වුවදමෙමපහසුකමවැරදිආකාරයටභාවිතකරනුලබනපුද්ගලයින්ටසමාජයතුලනැත්තේනොවේ.ඒවාමඟින්සිදුවනඅපරාධසහඅපචාරකරියා(Cybercrimes)අදඉහලමට්ටමකින්වාර්තාවේ.මේවාපිළිබඳවස්කයිප්පාරිභෝගිකයාදැනුවත්වීසිටියයුතුය.
ස්කයිප්සේවාවතුලින්ගොනු(file)හුවමාරුකිරීමේහැකියාවදපවතී.එමඟින්පාරිභෝගිකයන්ටඡායාරූපහෝවෙනත්ලිපිගොනු(documents)තමගරාහකයන්ට(fans)යැවියහැකිය.අතීතයේලිපිමඟින්දඉන්පසුෆැක්ස්(fax)මඟින්ද, අන්තර්ජාලයපැමිණිපසුඊමේල්(e­mail)හරහාදමෙමකටයුතුසිදුකෙරුණි.ඉන්පසුසමාජජාලහරහාෆේස්බුක්(facebook)සහස්කයිප්(skype)වැනිසේවාවන්හරහාඑසැණින්(online)ගොනුහුවමාරුකරගැනීමටත්, යවන්නාටඊටඅදාලපරතිපෝෂණයලැබීමටත්මින්අවස්ථාවලැබීඇත. නවීන තාක්ෂණයේ ආගමනයත් සමඟ පුද්ගලාන්තරහාකණ්ඩායම්සන්නිවේදනකරියාදාමයේභූගෝලීයසීමාඅතිකරමණයකරනලද මානවසන්නිවේදනය විශාලපරිවර්තනයකට ලක්ව ඇති බවමේඅනුවපැහැදිලිවේ.    
ආශරිතගරන්ථනාමාවලිය
රන්ථ
1.කරුණානන්දඅශෝකඅන්තර්ජාලයහාඑහිපරයෝජනතරංගපරකාශකයෝමුදුන්ගොඩ.
2.මධුභාෂිණීජී.ටීඅන්තර්ජාලයහාසංවර්ධනයතරංගපරකාශකයෝමුදුන්ගොඩ‚2008.
3.සේනාරත්නජී.ඇම්‚21වැනිසියවසටඉන්ටර්නෙට්ඇම්.ඞීගුණසේනසහසමාගමකොළඹ11‚2000.
සඟරා
1.ඉන්ටර්නෙට්හෙවත්අන්තර්ජාලයවිජයපරිගණක‚10වනවෙළුම‚12කලාපය‚2007සැප්තැම්බර්.
2.chat කිරීමටකැමතිනම්විජයපරිගණක‚3වනවෙළුම‚10කලාපය‚2003ජුනිපි.36.
3.සමාජජාලවිජයපරිගණක‚14වනවෙළුම‚07කලාපය‚2011ජුලිපි.44
4.සමාජජාලයනුවිදුදයවාණිජ්යය‚2කාණ්ඩය‚22කලාපය‚2011ජූනි.
වෙබ්අඩවි
1.http://www.en.wikipidia.org
2.http://www.skype.com
3.http://www.wikipidia.com

No comments:

Post a Comment