ඇතුවත් , නැතුවත් බැරි ජංගම දුරකථන
ලංකාවට මුලින්ම ජංගම දුරකථනය හඳුන්වලා දුන්නෙ, සෙල්ටෙල් කියන සමාගම. ඒ 1989 වසරෙදි.
නමුත් ජංගම දුරකථනය ප්‍රථම වතාවට අත්හදා බෑලුවෙ, 1973 වසරෙදි Dr. මාර්ටින් කූපර් කියල කෙනෙක්. මොහු මේ සඳහා භාවිතාකරේ ඔහුගේම නිෂ්පාදනක් වූ කියන Motorla DynaTAC දුරකථනය.
ජංගම දුරකථනයේ නිර්මාතෘ Dr. Martin Cooper සිය Mtorola Dyna TAC 8000 සමඟ
මේ කියන දුරකථනය කිලෝ එකකටත් වඩා බරින් වෑඩි උනා. මේ කියන අවධියේදි මෙම දුරකථනයක මිල රුපියල් ලක්ෂ හතරක් ල 1989 දි අපේ රටට පෑමිනෙද්දි මිල ලක්ෂ 2.5 වගේ උනා.
අනූව දශකයේ මුල් භාගයේ, ලංකාවට දෙවෑනි ජංගම දුරකතන ක්‍රියාකරුවෙක් Call-Link කියලා එනවයි කියලා. මොහු ක්‍රියාත්මකවන් විටදි, ජංගම දුරකථනයේත් දියුණුව ඇරඹිලා, ප්‍රමාණයෙන් කුඩා, වෑඩි කතා කාලයක් ඈති දුරකථන නිපදවීම Motorola සමාගමම අරඹලා තිබුනෙ. ඒ නිසා මොවුන් මේ කාලය වෙනකොට Motorala MicroTAC දුරකථනය අපේ වෙළඳපොලට හඳුන්වලා දුන්නා.
Motorola MicroTAC දුරකථනයක
මේක තමයිල මේ කාලයවනවිට පෑමිණි සෑහෑල්ලුම හා කමිස සාක්කුවේ බහාලිය හෑකිවු දුරකථනය. නමුත් මේ වනවිටත් තිරයෙ සටහන් වූයේ අංක අටක් විතරයි. හෑබෑයි, ඒක සෙවන් සෙග්මන්ට් ඩිස්ප්ලේ එකක් නෙමෙයි. ඩොට් මෑට්රික්ස් LED එකක්. මේහි දුරකථන අංක ගබඩාකර තබා ගෑනීමේ හෑකියාවක් තිබුණි.
මේ අතර වසර 1992 වනවිට Nokia සමාගම වානිජ වශයෙන්, මහා පරිමාණයෙන්, ප්‍රමණයෙන් කුඩා හා පුළුල් තිර දුරකථන නිපදවිය. නමුත් ලංකාවේ බහුලව භාවිතා වුනේත්, ජනප්‍රිය උනේත් Motorola දුරකතන

යයි. එත් මේ සෑම දුරකතනයක්ම කලුපාට LCD තිරයක් සමඟ කහපෑහෑති පසුබිම් LED වලින් සමන්විත
විය. ඒත් මීට සමගාමීව පෑමිණි Alcatel One Touch, Alcatel One Touch Easy දුරකථනත්,

Ericsson T10 වෑනි දුරකථනත් විවිධ වර්ණයන්ගෙන් යුත් පසුබිම් ආලෝකයන්ගෙන් සමන්විත විය.
මේ අතර IBM හා එය BellSouth සමාගම් ප්‍රථම Smart Phone එක එළි දැක්වීම 1993 වසරෙදි, ඒ

IBM Simon නමින්. මේවාට තමයි අපි ස්මාර්ට් ෆෝන් කියන්නෙ. ෆෝන් එකකට අමතරව නොයෙක් එදිනෙදා වෑඩ කරගන්න පුළුවන්. මේකෙ calendar, address book, world clock, calculator, note pad, e-mail, and
games තියෙනවා. ඈත්තටම මේ නිසා මේවා PDAs කියලත් හඳුනවනවා.
මේ අතරෙදි ජපන් සමාගමක්, ප්‍රථම තමන්ට කෑමති පරිදි රින්ගින් ටෝන් වෙනස් කලහෑකි දුරකතනයක් ඉදිරිපත් කරනවා 1996 දි ඉදිරිපත් කරනවා. ඒ Mova N103 Hyper නමින්.
වසර 1997 දි ජංගම දුරකථන ක්ෂෙත්රයේ එක් පෙරලියක් කරමින් ප්‍රථම වර්ණ තිරය සමඟ දුරකථනය සීමන්ස් සමාගම එළිදක්වනවා S10 නමිනි.
මේ දක්වා පෑමිණි සෑම දුරකථනයකටම පොදු අංගයක් තිබුන. ඒ ඈකිලිය හෑකි හෝ නොහෑකි, කෙටි ඈන්ටනාවකින් සමන්විත වීම. ඒත් මෙකී එළියට පෑමිනි ඈන්ටෙනාව ඈතුලේම රඳවමින් සමාගම ප්‍රථම ඈන්ටෙනාව රහිත 8810 නමින් දුරකථනයක් හඳුන්වා දෙනවා. ඒ 1998 දි.
1999 වසර කියන්නෙ ජංගම දුරකථන ක්ෂෙත්රයට සුවිශේෂි වසරක්. මේ වසරේදි සමාගම් කිහිපයක් නවතම අංගයන් එකතුකරමින් තමන්ගේ නවතම දුරකථන මාදිලි ඉදිරිපත් කරමින්, මේ වනවිට ලංකාවේ වෙළඳපොල ආක්‍රමණය කරලා තිබුණෙ Ericsson කියන වර්ගය. Nokia දුරකථන ලංකාවට වෑඩිය එන්න ගත්තෙ 2000 න් පස්සෙ, ඒ වෙනකන් ලංකාවේ ජංගම දුරකථන වෙළදපොල Motorola, Ericsson, Alkatel, Siemens රජ කරන් හිටියා. නමුත් ලෝක වෙලඳපොල ගත්තහම, Nokia සමාගම වෑඩි කොටසක් අත්පත් කරගත්ත, Nokia 3210 දුරකතන මිලියන 160 කටත් වඩා අලෙවි උනා.
මේ අතර සෑම්සුන්ග් සමාගම ජංගම දුරකථන ලොවේ තවත් පෙරළියක් කරාග ඒ ප්‍රථම MP3 සින්දු වාදනය කලහෑකි SPH - M 100 දුරකතනයත් සමග මේ සමගම තමන් කෑමති සින්දුවක්, තමන්ගේ ෆෝන් එකේ රින්ගින් ටෝන් එක විදිහට දමාගෑනීමේ හෑකියාවක් ලැබුණි.
මේ අතර Nokia සමාගම ඊ මේල් හා ඉන්ටර්නෙට් පහසුකම් සහිත ප්‍රථම WAP ( WirelessApplication Protocol) බ්‍රව්සරය සමඟ 7110 නමින් දුරකථනයක් එලිදැක්විය. මීට සමගාමීව Benefon සමාගම තවත් පෙරලියක් කරමින් ප්‍රථම GPS (Global Positioning System) පහසුකම් සහිත Benefon Esc දුරකථනයක් එලිදැක්විය. වසර 2000 කියන්නෙ ජංගම දුරකථන ක්ෂෙත්රයේ තවත් එක් සන්ධිස්තානයක් විය. ඒ ප්‍රථම කෑමරාවක් සහිත ජංගම දුරකථනයක් ජපානයේ Sharp සමාගම න්-ී්ය04 නමින් වෙළඳපොලට එවීමයි. මෙය 0.1 මෙගාපික්සල් කෑමරාවකින් සමන්විත වෙයි.

වසර 2001 කියන්නෙත් සුවිශේෂි වසරක් ලෙස දැක්විය හැකියග දත්ත හුවමාරු කරගත හෑකය. Bluetooth තාක්ෂණය සහිත ජංගම දුරකථන පෑමිනෙන්නෙ මේ වර්ෂයේදි, ඒ Ericsson T-39 එක්ක. මෙතෑන් සිට වසර 2005 පමණ වෙනතෙක්ල සුවිශේෂි අංග නැතත් විවිධාකාරයේ ජංගම දුරකථන නිෂ්පාදනය විය. ඒ අතරින්, Motorola, Sony Ericsson, Nokia, Sagem, Alkatel, Samsung, ලංකාවේ විවිධ ප්‍රමාණවලින් ජනප්‍රිය විය.
A.G.R.N.Rathnathilaka
AR/65105
No comments:
Post a Comment